Astro ඉන්ද්රවරුණ
මුල් පිටුව
සේවාවන්
අමතන්න
Open main menu
Close menu
Astro ඉන්ද්රවරුණ
මුල් පිටුව
සේවාවන්
අමතන්න
සේවාවන්
Astro ඉන්ද්රවරුණ වාස්තු ජ්‍යොතිෂ සේවය
දෙස් විදෙස් කේන්දුර සෑදීම
කේන්දර(හදහන්) පරික්ෂාව සහ ඵලාපල කීමහා අපල උපද්‍රව සඳහා උපදෙස් සැපයීම
නම් තැබීම (ගණ පිහිටුවා සිද්ධි කර නම් තැබීම)
ඉඳුල් කට ගෑමට සුබ නැකත්
දියණිවරුන්ගේ කණ විදීමට සුබ නැකත්
දරුවන් දොරට වැඩීමට සුබ නැකත්
හිස් කෙස් කැපීමට සුබ නැකත්
අකුරු කියවීමට සුබ නැකත්, දරුවන් පාසලට භාර දීමට සුබ නැකත්
විභාගවලට පිටත්වීමට සුබ නැකත්
නව රැකියාවකට නිවසින් පිටත්වීමට සුබ නැකත්
විවාහ කටයුතු සම්බන්ධ සියලුම සුබ නැකත්
මල්වර කේන්දර සෑදිම සහ මල්වර ඵලාපල කීම
මල්වර නැකත් සෑදීම සහ මල්වර දෝෂ සඳහා උපදෙස්
ඉඩම් සහ භාගෙට හදපු නිවාස පරීක්ෂාව
සාදපු නිවසේ හෝ ඔබ පදිංචි නිවසේ දෝෂ පරීක්ෂාව
නිවසට නව කෙටස් ඇතුළත් කිරීම
ටොයිලට් බාත්රූම් නිවසට අලුතින් එකතු කිරීම
නිවාස සම්බන්ධ සියලු සුභ නැකත් සාදා දීම
නිවසා සැලසුම්වල දෝෂ පරීක්ෂාව